විදුලි වේගයෙන් කොලාජ් තැනීම.
කොලාජ් චියත්‍රක් සකස් කර ගන්නේ කඩදාසියක් මත අැඳි චිත්‍රයක හැඩය මතුවෙන සේ විවිධ වර්ණවත් කඩදාසි කැබලි අලවා ගැනීමෙනි.
මෙසේ අතින් කොලාජ් චිත්‍රයක් නිර්මාණය කර ගැනීම බොහෝ වෙහෙසකර සහ කල් ගත වෙන වැඩකි.එසේම එ් සඳහා විශේෂ නිපුණතාවක් තිබිය යුතුය. එහෙත් එ් කිසිවක් නොමැතිව වුවත් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කෙටි කලකදී විචිත්‍රවත් කොලාජ් නිර්මාණය කර ගත හැකි මෘදුකාංග තිබේ. ෆොටෝ කොලාජ් මේකර් යනු එවැනි ජනප්‍රිය මෘදුකාංගයකි. පරිලණකයේ අැති ඡායාරූප එකතුවක් කඩදාසි කැබලි සේ භාවිතා කරමින් ඕනෑම ඡායාරූපයක් කොලාජ් චිත්‍රයක් බවට පත් කර ගැනීමට මෙම මෘදුකාංගය ඔබට උදව් වනු අැත.

Zip password- icworld
Zip password- icworld
Comments
Post a Comment